ගූගල් ගිෆ්ට් කාඩ් භාවිතා කරන ආකාරය
- thePAY
- Date 2026-02-01
- Hit 885
ගූගල් ගිෆ්ට් කාඩ්භාවිතා කරන ආකාරය
1.ගූගල් කාඩ් තේරීමෙන් පසු, ඔබට Code number ලබා ගැනීමට අවශ්‍ය ඊමේල් ලිපිනය ඇතුළත් කරන්න.
2.තිරය මත දිස්වන Popup message කියවා බලා 'OK' ක්ලික් කරන්න.
3.ඔබ ඇතුළත් කළ ඊමේල් ලිපිනයට,ගූගල් කාඩ් එක භාවිතා කරන ආකාරය සහ Code number එක එවනු ලැබේ.
4.මෙම කාඩ්පත භාවිතා කළ හැක්කේ කොරියාව තුළ පමණි.
