{title}

Please Select a Language.

    ThePAY සමඟින්, ඔබගේ ජංගම දුරකථනය පහසුවෙන් රීචාජ් කර ගන්න.

    • පහසුවෙන් රීචාජ් කර ක්ෂණිකව ඇමතුම් ලබා ගන්න!

      මෙය කොරියාවේ වෙසෙන සියලුම විදේශිකයන්හට කාඩ් ෆෝන් මාසික පැකේජ පහසුවෙන් රීචාජ් කර ගැනීමට හැකි සේවාවකි. ජංගම දුරකථන ගාස්තු පමණක් නොව, විදේශ ඇමතුම්, ඩේටා, නිෂ්පාදන(tiktok,Bigolive,Google cards), ආදී ඔබට අවශ්‍ය සේවාවක් ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට පහසුවෙන් රීචාජ් කර ගැනීමට හෝ මිතුරන්ගේ දුරකථන රීචාජ් කරන්න භාවිතා කිරීමට හැකිය.

    • ලංකාවට රීලෝඩ් තෑගි යවන්න

      thePAY එකෙන් ඔබේ දුරකථනය පමණක් රීචාජ් කර ගැනීම පමණක් නොව,ඔබට ලංකාවේ සිටින පවුලේ අයට හෝ මිතුරන්ගේ දුරකථනද රීචාජ් කළ හැකිය.

    • රීචාජ් කිරීමෙන් පොයින්ට් උපයන්න

      ඔබ නිතිපතා පෙරගෙවුම් දුරකථන රීචාජ් කරන්නේ නම්, thePAY කෑෂ් වෙත මුදල් බැරකර කිරීම මගින් ඔබ රීචාජ් කරන සෑම අවස්ථාවකම එම මුදලින් 1% ඔබට පොයින්ට් ලෙස එකතු වේ.

    • පොයින්ට් උපයා රීචාජ් කරන්න

      ඔබ ලොග් වූ විට, ඔබට ස්වයංක්‍රීයව පොයින්ට් 2,000ක් පිළිගැනීමේ ප්‍රසාද දීමනාවක් ලෙස ලැබෙනු ඇත! නිෂ්පාදන මිලදී ගැනීම, ලකී බොක්ස් සහ ඉවෙන්ට් වලට සහභාගී වීම වැනි විවිධ ප්‍රතිලාභ හරහා පොයින්ට් රැස් කර ගත හැකිය. පොයින්ට් එකතු වූ පසු, ඔබට රීචාජ් කිරීමේදී thePAY Cash මෙන් භාවිතා කළ හැක.

    • ආරක්ෂිත සහ පහසු ගෙවීම

      ඔබට ක්‍රෙඩිට්/චෙක් කාඩ්, බැංකු ගිණුම, සහ පහසු ගෙවීමේ විකල්පය (EZ PAY) ඇතුළු විවිධ ගෙවීම් ක්‍රම භාවිතයෙන් විශ්වාසයෙන් ගෙවීම් කළ හැක. ඔබ නිවසේ සිටියත් ගමනේ යෙදී සිටියත්, බාධාවකින් තොරව ඔබට පහසුවෙන් රීචාජ් කර ගෙවීම් සිදු කළ හැක.

    සෑම දිනක්ම thePAY සමඟින්..

    500,000වු අප සාමාජිකයින්හට තම ජංගම දුරකථන ඉක්මනින් සහ පහසුවෙන් රීචාජ් කර ගනිමින් විවිධ ප්‍රතිලාභ භුක්ති විඳීමට හැකි වනු ඇතැයි thePAY අප බලාපොරොත්තුවෙමු. E-Load යනු thePAY විසින් සපයනු ලබන විශේෂ සේවාවකි. මෙය විදේශීය ජංගම දුරකථන සහ අන්තර්ජාල ඩේටා රීචාජ් කිරීම යන කාර්යයන් දෙකම ඉටු කර ගත හැකි සේවාවකි. ඔබට බැංකු කාඩ්පත මගින් හෝ බැංකු හුවමාරුවකින් ඉක්මනින් සහ පහසුවෙන් ගෙවිය හැකි අතර විවිධ ජංගම ක්‍රීඩා සහ ජනප්‍රිය සේවා රැසක් භාවිතා කළ හැකිය.

    ලංකාවේ ෆෝන් රීලෝඩ් කිරීම

    thePAY හි ලංකාවේ ෆෝන් රීලෝඩ් කිරීමේ සේවාව මගින් මිතුරන්ගේ හෝ පවුලේ අයගේ දුරකථන, ඉන්ටර්නෙට් බිල්, ලයිට් බිල්,වතුර බිල් වැනි සෑම සේවාවක්ම ඔබට අවශ්‍ය ඕනෑම වේලාවක සහ ඕනෑම තැනක සිට ක්ෂණිකව රීචාජ් කර දිය හැකිය.

    ගේම් රීචාජ්

    ඔබ ලොව ජනප්‍රිය ක්‍රීඩා හෝ විශිෂ්ට සජීවී විකාශන ගැන කුතුහලයෙන් සිටින්නේ නම්, ගේම්, tiktok, Bigolive, Google cards ආදී ඔබට අවශ්‍ය සෑම විනෝදාශ්වාදි සේවාවක්ම නිවසේ සිට මිලදී ගන්න.

    විදේශ ඇමතුම්

    ThePAY හි විදේශ ඇමතුම් සේවාව මගින් ඔබට ලොව පුරා සිටින ඕනෑම කෙනෙකුට ඇමතීමට ඉඩ සලසයි. අන්තර්ජාල තත්ත්වයන් නොතකා උසස් තත්ත්වයේ ඇමතුම් ලබා ගන්න.

    වෙනත් සේවා

    විනිමය අනුපාත විමසුම
    වලංගු වීසා කාලය පරීක්ෂා කරන්න/දිගු කරන්න
    වීසා සේවාව