ThePAY සමඟින්, ඔබගේ ජංගම දුරකථනය පහසුවෙන් රීචාජ් කර ගන්න.
- 
                                        පහසුවෙන් රීචාජ් කර ක්ෂණිකව ඇමතුම් ලබා ගන්න!මෙය කොරියාවේ වෙසෙන සියලුම විදේශිකයන්හට කාඩ් ෆෝන් මාසික පැකේජ පහසුවෙන් රීචාජ් කර ගැනීමට හැකි සේවාවකි. ජංගම දුරකථන ගාස්තු පමණක් නොව, විදේශ ඇමතුම්, ඩේටා, නිෂ්පාදන(tiktok,Bigolive,Google cards), ආදී ඔබට අවශ්‍ය සේවාවක් ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට පහසුවෙන් රීචාජ් කර ගැනීමට හෝ මිතුරන්ගේ දුරකථන රීචාජ් කරන්න භාවිතා කිරීමට හැකිය. 
- 
                                        ලංකාවට රීලෝඩ් තෑගි යවන්නthePAY එකෙන් ඔබේ දුරකථනය පමණක් රීචාජ් කර ගැනීම පමණක් නොව,ඔබට ලංකාවේ සිටින පවුලේ අයට හෝ මිතුරන්ගේ දුරකථනද රීචාජ් කළ හැකිය. 
- 
                                        රීචාජ් කිරීමෙන් පොයින්ට් උපයන්නඔබ නිතිපතා පෙරගෙවුම් දුරකථන රීචාජ් කරන්නේ නම්, thePAY කෑෂ් වෙත මුදල් බැරකර කිරීම මගින් ඔබ රීචාජ් කරන සෑම අවස්ථාවකම එම මුදලින් 1% ඔබට පොයින්ට් ලෙස එකතු වේ. 
- 
                                        පොයින්ට් උපයා රීචාජ් කරන්නඔබ ලොග් වූ විට, ඔබට ස්වයංක්‍රීයව පොයින්ට් 2,000ක් පිළිගැනීමේ ප්‍රසාද දීමනාවක් ලෙස ලැබෙනු ඇත! නිෂ්පාදන මිලදී ගැනීම, ලකී බොක්ස් සහ ඉවෙන්ට් වලට සහභාගී වීම වැනි විවිධ ප්‍රතිලාභ හරහා පොයින්ට් රැස් කර ගත හැකිය. පොයින්ට් එකතු වූ පසු, ඔබට රීචාජ් කිරීමේදී thePAY Cash මෙන් භාවිතා කළ හැක. 
- 
                                        ආරක්ෂිත සහ පහසු ගෙවීමඔබට ක්‍රෙඩිට්/චෙක් කාඩ්, බැංකු ගිණුම, සහ පහසු ගෙවීමේ විකල්පය (EZ PAY) ඇතුළු විවිධ ගෙවීම් ක්‍රම භාවිතයෙන් විශ්වාසයෙන් ගෙවීම් කළ හැක. ඔබ නිවසේ සිටියත් ගමනේ යෙදී සිටියත්, බාධාවකින් තොරව ඔබට පහසුවෙන් රීචාජ් කර ගෙවීම් සිදු කළ හැක. 




