thePAY | කොරියානු ජංගම ටොප්-අප්

Please Select a Language.
කොරියාවට සාදරයෙන් පිළිගනිමු!

thePAY යනු කොරියාවේ විදේශිකයන් අතර ප්‍රමුඛතම රීචාජ් සේවාව.

mobile phone background image the pay symbol
පහසුවෙන් රීචාජ් කර ඉක්මනින්ම ඇමතුම් ලබාගත හැකියි!

ඔබට අවශ්‍ය මුදල් ප්‍රමාණවලින් ගෙවීම් කළ හැකියි. දුරකථන අංකයක් ඇත්නම්, ලියාපදිංචි වීමකින් තොරව ‘Easy Log-in’

#රීචාජ් කරන්න #ඇමතුම් #පහසුවෙන් ලොග් වෙන්න
background mobile image thePAY service illustration thePAY service illustration thePAY service illustration thePAY service illustration thePAY service illustration
background mobile image thePAY service illustration thePAY service illustration thePAY service illustration thePAY service illustration
පවුලේ අයට සහ මිතුරන්ට තෑගි දෙන්න

ඔබ කොරියාවේ සිටියත් දුක් නොවන්න! මිතුරන්ට සහ පවුලේ අයට ඕනෑම වේලාවක රීලෝඩ් එකක් දාන්න.. අවශ්‍යය වන්නේ දුරකථන අංකය සහ ගිණුම් අංකය පමණි..

#රීචාජ් කරන්න #තෑගි #වෙනත් සේවා
එකතු වන පොයින්ට්වලින් නොමිලේ රීචාජ් කරන්න, ගේම් ප්ලේ කරන්න!

පොයින්ට් එකතු කරගැනීමට නම්? ඕනෑම රීචාජ් කිරීමකදී මෙන්ම කෑෂ් රීචාජ් කිරීමේදීත් එකතු වේ! පොයින්ට් එකතු කරන ආකාරය සහ ඒවා භාවිතා කරන ආකාරය දැනගෙන ඒවා 100% භාවිතා කරන්න!

#පොයිනට් එකතු කරන්න #මුදල් නැවත රීචාජ් කරන්න #ඉවෙන්ට්
background mobile image thePAY service illustration thePAY service illustration thePAY service illustration
background background thePAY service illustration thePAY service illustration
ගුණාත්මක බවින් වැඩි විදේශීය ඇමතුම් ලබාගැනීමට අවශ්‍ය නම්!

අන්තර්ජාල සම්බන්ධතාව නොසලකා ගුණාත්මක තත්ත්වයේ විදේශීය ඇමතුම්! ඕනෑම වේලාවක ලබා ගන්න!

#ජාත්‍යන්තර ඇමතුම් # විශිෂ්ට තත්ත්වයෙන්
සිම්පතේ කාලය දීර්ඝ කර ගැනීමට, අයදුම්පත ThePAY වෙත යොමු කරන්න.

සිම්පතේ කාලය දීර්ඝ කර ගැනීමට නොහැකිව සිටිනවාද?? ඔබගේ පාස්පෝට් අංකය මගින් එය පරීක්ෂා කිරීමට වග බලා ගන්න. සෑම ගැටලුවකටම විසඳුම් thePAY වෙතින් පමණයි..

#වලංගු වීසා කාලය පරීක්ෂා කරන්න #සිම් ලියාපදිංචිය
background background thePAY service illustration thePAY service illustration