{title}

Please Select a Language.

    සෑම දිනක්ම thePAY සමඟින්..

    500,000වු අප සාමාජිකයින්හට තම ජංගම දුරකථන ඉක්මනින් සහ පහසුවෙන් රීචාජ් කර ගනිමින් විවිධ ප්‍රතිලාභ භුක්ති විඳීමට හැකි වනු ඇතැයි thePAY අප බලාපොරොත්තුවෙමු. E-Load යනු thePAY විසින් සපයනු ලබන විශේෂ සේවාවකි. මෙය විදේශීය ජංගම දුරකථන සහ අන්තර්ජාල ඩේටා රීචාජ් කිරීම යන කාර්යයන් දෙකම ඉටු කර ගත හැකි සේවාවකි. ඔබට බැංකු කාඩ්පත මගින් හෝ බැංකු හුවමාරුවකින් ඉක්මනින් සහ පහසුවෙන් ගෙවිය හැකි අතර විවිධ ජංගම ක්‍රීඩා සහ ජනප්‍රිය සේවා රැසක් භාවිතා කළ හැකිය.

    ලංකාවේ ෆෝන් රීලෝඩ් කිරීම

    thePAY හි ලංකාවේ ෆෝන් රීලෝඩ් කිරීමේ සේවාව මගින් මිතුරන්ගේ හෝ පවුලේ අයගේ දුරකථන, ඉන්ටර්නෙට් බිල්, ලයිට් බිල්,වතුර බිල් වැනි සෑම සේවාවක්ම ඔබට අවශ්‍ය ඕනෑම වේලාවක සහ ඕනෑම තැනක සිට ක්ෂණිකව රීචාජ් කර දිය හැකිය.

    ගේම් රීචාජ්

    ඔබ ලොව ජනප්‍රිය ක්‍රීඩා හෝ විශිෂ්ට සජීවී විකාශන ගැන කුතුහලයෙන් සිටින්නේ නම්, ගේම්, tiktok, Bigolive, Google cards ආදී ඔබට අවශ්‍ය සෑම විනෝදාශ්වාදි සේවාවක්ම නිවසේ සිට මිලදී ගන්න.