thePAY | FAQ | ප්‍රීපේඩ් පැකේජ් එකක් රීචාර්ජ් කිරීමෙන් පසුවත් ඩේටා භාවිතා කල නොහැකි අවස්ථාවලදී

Please Select a Language.

    ප්‍රීපේඩ් පැකේජ් එකක් රීචාර්ජ් කිරීමෙන් පසුවත් ඩේටා භාවිතා කල නොහැකි අවස්ථාවලදී

    • thePAY
    • Date 2026-02-01
    • Hit 820

    ප්‍රීපේඩ් පැකේජ් එකක් රීචාර්ජ් කිරීමෙන් පසුවත් ඩේටා  වැඩ කරන්නේ නැතිනම්

     

    දුරකථනය ෆෝන් එක රීස්ටාර්ට් කිරීමට අවශ්‍ය වීම, මොබයිල් ඩේටා හෝ රෝමින් ඕෆ් වී තිබීම, APN  Settings නිවැරදිව සක්‍රිය වී නොමැති වීම, පැකේජය සක්‍රිය වීමට ප්‍රමාද වීම, ලැබුණු ඩේටා ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ඉවර වී තිබීම හෝ දුරකථන සමාගමේ ජාල දෝෂයක් (Network issue) වැනි හේතු නිසා ඩේටා වැඩ නොකරන්න ඉඩ ඇත.

    එබැවින්, දුරකථනයේ Settings පරීක්ෂා කිරීමෙන් පසුවත් මෙම ගැටලුව දිගටම පවතී නම්, කරුණාකර අපගේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය  අමතන්න.