මයික්‍රෝ පේමන්ට් සහ රෝමිං වැනි අමතර ගාස්තු බ්ලොක් කරන ක්‍රම FAQ - thePAY

Please Select a Language.

    මාසිකව ගෙවන ගාස්තුවට අමතරව micro-payment සහ රෝමිං එකතු වෙයි කියලා බයයි. ඒකට මොකද කරන්නේ?

    • thePAY
    • Date 2026-07-06
    • Hit 566

    වැඩිපුර සල්ලි කැපෙයි කියලා බය නම් මයික්‍රෝ පේමන්ට් සහ රෝමිං බ්ලොක් කරලා තියාගන්න පුළුවන්. හැබැයි අමතර සල්ලි කැපෙන ප්‍රශ්නයක් ලේසියෙන්ම විසඳගන්න ඕනේ නම්,තමන්ට ඕනේ ප්‍රමාණය විතරක් රීචාර්ජ් කරලා පාවිච්චි කරන්න පුළුවන් පෙරගෙවුම් (prepaid) පැකේජයක් තෝරාගන්න එක තමයි වඩාත්ම සුදුසු.