thePAY රීචාර්ජ් කළ හැකි දුරකථන සේවා ජාල (බජට් සිම්) පරීක්ෂා කරන ක්‍රමය FAQ - thePAY

Please Select a Language.

    රීචාර්ජ් කළ හැකි දුරකථන සේවා ජාල (MVNO / බජට් සිම්ද ඇතුළුව) ලැයිස්තුව බලාගන්නේ කොහෙන්ද?

    • thePAY
    • Date 2026-07-06
    • Hit 447

    ඇප්  එකේ කාඩ් ෆෝන් රීචාර්ජ්  ස්ක්‍රීන් එකට ගොස්, එහි ඇති දුරකථන ජාල ලැයිස්තුවෙන් ඔබට  පරීක්ෂා කරගත හැක. ඔබ භාවිතා කරන දුරකථන ජාලය එම ලැයිස්තුවේ නැත්නම්, පාරිභෝගික සේවා මධ්‍යස්ථානය අමතන්න.