දැනට පාවිච්චි කරන පැකේජය සහ දුරකථන ජාලය මොකක්ද කියලා දන්නේ නැති වුණත් රීචාර්ජ් කරන්න පුළුවන්ද?
- thePAY
- Date 2026-07-06
- Hit 453
ඔබ භාවිතා කරන පැකේජය හෝ දුරකථන ජාලය මොකක්ද කියලා නොදැන සිටියත්, ඇප් එක මඟින් එය ස්වයංක්‍රීයවම සොයාගෙන රීචාර්ජ් කරනු ලැබේ. යම් හෙයකින් රීචාර්ජ් කරගැනීමට නොහැකි වුවහොත්, පාරිභෝගික සේවා මධ්‍යස්ථානය අමතන්න.
