TikTok කොයින් රීචාජ් කිරීම සහ Google Gift Card ඇතුළත් කිරීමේ මාර්ගෝපදේශය (FAQ) - thePAY

Please Select a Language.

    Tiktok රීචාජ් කරන්නේ කෙසේද?

    • thePAY
    • Date 2023-12-08
    • Hit 13745

    TikTok යනු කුමක්ද?
    TikTok යනු සංගීතමය නිර්මාණශීලීත්වය ප්‍රදර්ශනය කරන වීඩියෝ ඇප් එකක් මෙන්ම තරුණ තරුණියන්ට අලුත් මිතුරන් ඇති කර ගැනීමට හැකි Community එකකි. මෙහිදී ඕනෑම කෙනෙකුට තමන්ගේම නිර්මාණශීලී වීඩියෝ නිර්මාණය කිරීමට, නවතම Music Trends එකතු වීමට, විවිධ මාදිලියේ වීඩියෝ අත්හදා බැලීමට මෙන්ම රංගනය, නැටුම් සහ විවිධ දක්ෂතා හරහා තම දක්ෂතා පෙන්වීමට අවස්ථාව ලැබේ.

     

    thePAY හරහා TikTok Coins රීචාජ් කර භාවිතා කරන ආකාරය


    1.thePAY ඇප් එක ඉන්ස්ටෝල් කර, එහි ඇති 'ගේම් රීලෝඩ් කිරීම,ගිෆ්ට් කාඩ්' වලට ගිහින් TikTok තෝරන්න.
    2.මිලදී ගැනීමට අවශ්‍ය TikTok රීචාජ් සඳහා වන Google Play Card මුදල් ප්‍රමාණය තෝරන්න.
    3.කාඩ්පත් අංකය ලබාගැනීමට අවශ්‍ය ඊමේල් ලිපිනය ඇතුළත් කරන්න.
    4.මුදල් ගෙවීමෙන් පසු ඔබට ලැබෙන Google Card අංකය කොපි කරගන්න.
    5.TikTok ඇප් එකේ "Profile" වෙත ගොස් "Settings & privacy" හරහා ඔබගේ ශේෂය පරීක්ෂා කරන්න.
    6."Recharge" ක්ලික් කර ඔබට අවශ්‍ය Coins ප්‍රමාණය තෝරන්න.
    7.ඔබ කලින් කොපි කරගත් Google Card අංකය ඇතුළත් කිරීමෙන් ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න.

     

    විශේෂ අවධානයට:
    TikTok Codes මාරු කරගත හැක්කේ Android (Google Play) උපාංගවලින් පමණි.
    ඉන්දුනීසියානු (IDN) TikTok නිෂ්පාදන සඳහා වන කේතයන් භාවිතා කළ හැක්කේ ඉන්දුනීසියාව තුළදී පමණි. එබැවින් රීචාජ් කිරීමේදී මේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන්න!

     

    ඇතුළත් කරන ආකාරය දැක්වෙන වීඩියෝ ලින්ක් එක: https://www.youtube.com/watch?v=GzFHlbhH2Io"