Free Fire Diamonds රීචාජ් කිරීම සහ Redeem Code ඇතුළත් කිරීමේ මාර්ගෝපදේශය (FAQ) - thePAY

Please Select a Language.

    Freefire රීචාජ් කරන්නේ කෙසේද?

    • thePAY
    • Date 2023-12-08
    • Hit 12669

    Free Fire යනු Garena International Private Limited විසින් නිපදවන ලද බෙහෙවින් ජනප්‍රිය මොබයිල් බැටල් රෝයල් ක්‍රීඩාවකි.
    මෙය 2017 වසරේදී නිකුත් කරන ලද අතර Android සහ iOS දෙකම භාවිතා කළ හැක.

     

    thePAY හරහා Free Fire Diamonds රීචාජ් කරන ආකාරය


    1.thePAY ඇප් එක ඉන්ස්ටෝල් කර, එහි ඇති Free Fire  තෝරන්න. (ID එකට සෘජුවම රීචාජ් කිරීම හෝ Pin කෝඩ් හරලා මිලදී ගැනීම කළ හැක).
    2.රීචාජ් කිරීමට අවශ්‍ය Diamonds මුදල් ප්‍රමාණය තෝරන්න.
    3.ID මඟින් රීචාජ් කරන්නේ නම්: ඔබගේ Player ID එක ඇතුළත් කරන්න. ඉන්පසු 'ගෙවීම' ක්ලික් කල සැනින් එම ID එකට කෙලින්ම Diamonds බැර වේ.
    4.Redeem Code (Pin කේත) මිලදී ගන්නේ නම්: ඊමේල් මඟින් ඔබට Redeem code එක ලැබෙනු ඇත. (මෙය වෙනත් අයෙකුට තෑගි දීමටද හැක).
    5.කේතය ලැබුණු පසු https://shop2game.com/ වෙබ් අඩවියට පිවිස, Free Fire Redeem Code එක ඇතුළත් කර Diamonds ලබාගන්න.
    6.Free Fire Player ID එක සොයාගැනීම: ගේම් එකට ලොග් වී, තිරයේ වම්පස ඉහළ කෙළවරේ ඇති ඔබගේ Avatar (ප්‍රොෆයිල් පින්තූරය) ක්ලික් කළ විට ඔබගේ Player ID එක බලාගත හැක.

     

    විශේෂ අවධානයට:


    සිදුකරන ලද කිසිදු මිලදී ගැනීමක් අවලංගු කිරීමට හෝ මුදල් නැවත ලබා ගැනීමට නොහැක. එබැවින් මුදල් ගෙවීමට පෙර, ඔබ ඇතුළත් කළ Player ID එක හෝ Redeem Code එක ලබාගැනීමට දුන් ඊමේල් ලිපිනය නිවැරදිදැයි නැවත වරක් පරීක්ෂා කර බලන්න.