ලංකාවේ දුරකථන රීචාර්ජ් කිරීමේදී අදාල අංකය වැරදියට ඇතුළත් කළහොත් අවලංගු කළ හැකිද? FAQ - thePAY

Please Select a Language.

    ලංකාවේ දුරකථනයක් රීචාජ් කිරීමේදී, රීලෝඩ් එක ලබන කෙනාගෙ දුරකථන අංකය වැරදියට ඇතුළත් කළහොත්, එය අවලංගු කළ හැකිද?

    • thePAY
    • Date 2026-07-06
    • Hit 416

    ඇතුළත් කළ දුරකථන අංකයට රීචාර්ජ් මුදල් ක්ෂණිකවම යැවෙන බැවින්, එය සාර්ථක වූ පසු අවලංගු කිරීමට හෝ මුදල් ආපසු ලබා ගැනීමට නොහැක. එබැවින්, මුදල් ගෙවීමට පෙර දුරකථන අංකය නිවැරදිදැයි අනිවාර්යයෙන්ම නැවත වරක් පරීක්ෂා කර බලන්න