ලංකාවේ දුරකථනයක් රීචාජ් කල විට එය රීචාර්ජ් වීමට ගතවන කාලය FAQ - thePAY

Please Select a Language.

    ලංකාවේ දුරකථනයක් රීචාජ් කල විට, අදාල දුරකථනය රීචාජ් වීමට කොපමණ වෙලාවක් ගතවේද?

    • thePAY
    • Date 2026-07-06
    • Hit 74

    ගෙවීම් කටයුතු සාර්ථකව අවසන් වූ පසු, සාමාන්‍යයෙන් විනාඩි කිහිපයක් ඇතුළත අදාළ දුරකථන අංකය රීචාර්ජ් වේ. නමුත්, අදාළ රටේ දුරකථන ජාලයේ ගැටලුවක් ඇතිවූවහොත්  රීචාජ් වීම තරමක් ප්‍රමාද විය හැක. දිගු වේලාවක් ගතවීත් රීචාර්ජ් වී නොමැති නම්, රීචාර්ජ් කළ දුරකථන අංකය ද සමඟ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය අමතන්න.