thePAY | FAQ | ඩේටා බැලන්ස් පරීක්ෂා කරන ආකාරය

Please Select a Language.

    ඩේටා බැලන්ස් එක බලන්නේ පරීක්ෂා කරන්නේ කොහොමද?

    • thePAY
    • Date 2026-02-02
    • Hit 824

    [ඩේටා බැලන්ස් බලන්නේ කොහොමද?]

     

    ඩේටා කොච්චර ඉතුරුද කියලා thePAY ඇප් එකෙන් පරික්ෂා කරන්න බැහැ. ඒ සඳහා ඔබගේ ෆෝන් එකෙන් 114 අමතා, එහි ලැබෙන ස්වයංක්‍රීය හඬ උපදෙස් (ARS) අනුගමනය කරලා ඩේටා බැලන්ස් බලන මෙනු එක තෝරන්න