thePAY | FAQ | මුදල් ගෙවීමට නොහැකි වීමට හේතු

Please Select a Language.

    මුදල් ගෙවීමක් කරන්න බැරි වෙන්න හේතුව මොකක්ද?

    • thePAY
    • Date 2026-02-02
    • Hit 898

    [මුදල් ගෙවීමක් කරන්න බැරි වෙන්න හේතු]

     

    ඔබ භාවිතා කරන කාඩ්පතේ මාසික සීමාව ඉක්මවා තිබීම හෝ ආරක්ෂක හේතූන් මත මුදල් ගෙවීම් සීමා කර තිබිය හැක. මෙවැනි අවස්ථාවක අදාළ බැංකුවට හෝ කාඩ්පත් සමාගමට කතා කර විමසන්න. නැතහොත් අපගේ පාරිභෝගික සේවා නියෝජිතයෙකු සම්බන්ධ කරගෙන වැඩිදුර තොරතුරු ලබාගත හැක.

     

    මීට අමතරව මුදල් ගෙවීමක් කරගන්න බැරි වෙන්න බලපාන වෙනත් හේතු කිහිපයක් පහත දැක්වේ.
    පහත කරුණු පරීක්ෂා කිරීමෙන් පසුවත් ගැටලුවක් පවතී නම්, අපගේ පාරිභෝගික සේවා නියෝජිතයෙකු සම්බන්ධ කරගන්න. එවිට ගැටලුවට නිශ්චිත හේතුව සොයා බලා ඔබට උදව් කිරීමට අපට හැකියා ඇත.

     

    • ගිණුමේ මුදල් මදි වීම හෝ කාඩ්පතේ සීමාව ඉක්මවා තිබීම
    • අන්තර්ජාල සම්බන්ධතාවයේ දුර්වලතා (Wi-Fi හෝ Data ගැටලු)
    • තාවකාලික සර්වර් නඩත්තු කටයුත්තක් හෝ පද්ධතියේ දෝෂයක්
    • ඔබ තෝරාගත් පැකේජය තාවකාලිකව නතර කර තිබීම හෝ අවසන් වී තිබීම (Out of stock)
    • ගිණුම් සත්‍යාපන දෝෂ (Login කාලය ඉකුත් වීම හෝ අනන්‍යතාවය තහවුරු කර නොතිබීම)
    • ගෙවීම් ක්‍රමවේදයේ දෝෂ (කාඩ්/බැංකු ගිණුම් සීමා කිරීම් හෝ දුරකථන සමාගමේ ප්‍රතිපත්ති)
    • දිගින් දිගටම පේමන්ට් ෆේල් වීම නිසා ආරක්ෂක පියවරක් ලෙස ගිණුම බ්ලොක් (Block) වීම
    • අලුත්ම App Version  අප්ඩේට් කර නොතිබීම
    •