ඇප් එකේ Push Notifications සකස් කරන්නේ කෙසේද?
- thePAY
- Date 2026-07-06
- Hit 89
ඇප් එකේ ඇති සෙටින්ග්ස් වෙත ගොස් රීචාර්ජ් , ඉවෙන්ට් සහ Announcements වැනි නොටිෆිකේෂන් ඔබට අවශ්‍ය පරිදි ON හෝ OFF කරගත හැක. ඔබට නොටිෆිකේෂන් නොලැබෙන්නේ නම්, ඔබගේ දුරකථනයේ සෙටින්ග්ස් මඟින් ඇප් එක සඳහා නොටිෆිකේෂන් ලබාදීමේ අවසරය ලබා දී ඇත්දැයි ද පරීක්ෂා කරන්න.
