ඩේටා රීචාජ් කරන්නේ කෙසේද?
- thePAY
- Date 2023-12-08
- Hit 13128
පෙරගෙවුම් දුරකථන පැකේජ භාවිතා කරන විට, ඩේටා රීචාජ් කළ හැක්කේ සමහර සිම් වර්ග සදහා පමණි.
1. පෙරගෙවුම් දුරකථන රීචාජ් කිරීම තෝරන්න (ඩේටා ).
2. සිම් වර්ගය සහ ඩේටා තෝරන්න.
3. ගෙවීමෙන් පසු ස්වයංක්‍රීයව රීචාජ් වේ.
4. රීචාජ් කලහැකි සිම් වර්ග: Mobing, 7Mobile, Eyes, Eyagi, Well, Snowman, Code(EG), Smartel
