ලංකාවේ දුරකථන රීචාර්ජ් කරන්නේ කෙසේද?
- thePAY
- Date 2026-01-29
- Hit 722
රීචාර්ජ් කරන ක්‍රමය
1.රීචාර්ජ් කරන මුදල තෝරන්න
2.රීචාර්ජ් කරන දුරකථන අංකය ඇතුළත් කරන්න
3.'ගෙවීම' ක්ලික් කරන්න
විශේෂ අවධානයට (අවලංගු කිරීම් / මුදල් ආපසු ගෙවීම්)
1.සාර්ථක වූ සියලුම රීචාජ් කිරීම් අවලංගු කිරීමට හෝ මුදල් ආපසු ලබා දීමට නොහැක. එම නිසා, රීචාර්ජ් කිරීමට පෙර මුදල සහ දුරකථන අංකය නිවැරදිදැයි අනිවාර්යයෙන්ම පරීක්ෂා කරන්න.
2.රීචාජ් කිරීම අසාර්ථක වූ විට, ඔබගේ ගිණුමෙන් බැරවූ මුදල් ස්වයංක්‍රීයවම ඔබගේ 'Cash(කෑෂ්)' වලට බැර වේ.
ඔබට එම මුදල නැවත බැංකු ගිණුමට ලබා ගැනීමට අවශ්‍ය නම්, පාරිභෝගික සේවා මධ්‍යස්ථානය අමතා එය වෙනස් කර ගත හැක.
රීචාර්ජ් අසාර්ථක වීමට බලපාන හේතු (අසාර්ථක වීමට හේතු පිළිබඳ උදාහරණ)
- දුරකථන අංකය වැරදියට ඇතුලත් කිරීම (කෝඩ් අංකය/ඉලක්කම් ගණන)
- සන්නිවේදන ජාලය තේරීමේ වැරදි (අදාළ රට/සන්නිවේදන සමාගම සඳහා සේවාව ලබා නොදීම)
- තාවකාලික ජාල/සන්නිවේදන සමාගම් පද්ධතියේ ප්‍රමාදයන්
