thePAY | FAQ | මුදල් ගෙවීම සාර්ථක වුවත් රීචාර්ජ් නොවීමට හේතු

Please Select a Language.

    මුදල් ගෙවීම සාර්ථකව වුවත්, රීචාර්ජ් නොවීමට හේතුව කුමක්ද?

    • thePAY
    • Date 2026-02-01
    • Hit 794

     

    මුදල් ගෙවීම සාර්ථක වූවත්, රීචාර්ජ් නොවීමට හේතු

     

    • දුරකථන සමාගමේ හෝ  පද්ධති ප්‍රමාදයක්  නිසා රීචාර්ජ් වීම ප්‍රමාද වීම.
    • දුරකථන ජාලයේ තාවකාලික දෝෂයක් හේතුවෙන්.
    • ඇතුළත් කළ දුරකථන අංකය හෝ ගිණුම් තොරතුරු වැරදි වීම.
    • අදාළ පැකේජය එම රටට හෝ දුරකථන සමාගමට සීමා කර තිබීම හෝ තාවකාලිකව අත්හිටුවා තිබීම.
    • එකම ඉල්ලීම දෙපාරක් සිදුවීම වැළැක්වීම සඳහා පද්ධතිය මඟින් එය ස්වයංක්‍රීයව Hold කිරීම.
    • රීචාර්ජ් වෙමින් පවතින අතරතුර කාලය ඉකුත් වීම.

     

    ඉහත සඳහන් කළ හේතු නිසා මුදල් ගෙවීම සාර්ථක වුවද, රීචාර්ජ් වීම ප්‍රමාද වීමට හෝ අසාර්ථක වීමට ඉඩ ඇත.

    අසාර්ථක වූ ගනුදෙනු සඳහා මුදල් නැවත ඔබගේ ඇප් එකේ ඇති Cash වලට බැර වන අතර, කල් ඉකුත්වීමේ දිනයක් නොමැතිව එය ඕනෑම වෙලාවක නැවත පාවිච්චි කළ හැක.

    මීට නිවැරදිම හේතුව දැනගැනීමට අපගේ පාරිභෝගික සේවා නියෝජිතයෙකු  සම්බන්ධ කරගන්න. ඔබට සහාය වීමට අපි සූදානම්.