thePAY Cash රීචාජ් කරන්නේ කෙසේද? | thePAY

Please Select a Language.

    thePAY Cash රීචාජ් කරන්නේ කෙසේද?

    • thePAY
    • Date 2023-12-08
    • Hit 13724

    thePAY Cash යනු ඇප් එක තුළ භාවිතා කළ හැකි මාර්ගගත මුදල් සංකල්පයකි.

     

    පළමුව ඔබට ඇප් එකේ Cash වෙත මුදල් යොමු කර පසුව එම මුදල් මගින් රීචාජ් කිරීමට හෝ නිෂ්පාදන මිලදී ගැනීමට එය භාවිතා කිරීමට ඉඩ සලසයි.  

          අමතර වශයෙන්, කිසියම් විටකදි රීචාජ් කිරීම අසාර්ථක වුවහොත්, එම මුදල ස්වයංක්‍රීයව Cash වෙත නැවත ලබා දෙනු ලබයි.

         ඔබට ප්‍රධාන තිරයේ thePAY Cashහි ශේෂය පරීක්ෂා කළ හැක.