thePAY | FAQ | Expiry date එක කරන ක්‍රමය

Please Select a Language.

    Expiry date එක පරීක්ෂා කරන්නේ කෙසේද?

    • thePAY
    • Date 2026-02-02
    • Hit 852

    [Expiry date එක පරීක්ෂා කරන ක්‍රමය]

     

    ඔබේ පෙරගෙවුම් දුරකථනයේ  වලංගු කාලය අවසන් වන දිනය දැනගැනීම සඳහා, 114 අංකයට ඇමතුමක් ලබා දී අදාළ දුරකථන සමාගමේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයෙන් විමසා එය තහවුරු කරගත හැක.