thePAY | FAQ | ඩේටා රීලෝඩ් අසාර්ථක වීමට හේතු

Please Select a Language.

    ඩේටා රීලෝඩ් අසාර්ථක වීමට හේතුව?

    • thePAY
    • Date 2026-02-02
    • Hit 744

    [ඩේටා රීලෝඩ් එක අසාර්ථක වීම]

     

    ඩේටා රීලෝඩ් එකක් අසාර්ථක වෙන්න හේතු වෙන්නේ, ඔබ තෝරාගත් පැකේජය රීචාර්ජ් කරන්න බැරි එකක් වීම, දැනටමත් ඩේටා 50MB වලට වඩා ඉතිරි වෙලා තිබීම හෝ කෝල් ලබාගන්නා මුදල් ශේෂය (Voice Balance) නොමැති වීමයි. Prepaid වලදී රීලෝඩ් එකක් ෆේල් වුණොත්, ඔබේ ගිණුමෙන් බැරවුනු මුදල්  ඇප් එකේ Cash  එකට එකතු වෙනවා. ඒ මුදල් නැවත වෙනත් ඕනෑම රීලෝඩ් එකක් සඳහා භාවිතා කරන්න පුළුවන්.