වැරදීමකින් මුදල් තැන්පත් කළහොත් කුමක් කළ යුතුද?
- thePAY
- Date 2026-02-02
- Hit 892
[ගිණුමට මුදල් ආපසු ලබා ගැනීම (Refund)]
වැරදීමකින් මුදල් තැන්පත් කර, එය නැවත ඔබේ බැංකු ගිණුමට ලබා ගැනීමට අවශ්‍ය නම්, ගිණුම් හිමියාගේ නම, ගිණුම් අංකය, බැංකුවේ නම සහ ආපසු ලැබිය යුතු මුදල එවන්න.
*නීතිවිරෝධී ලෙස අනුන්ගේ ගිණුම් අවභාවිතා කිරීම වැළැක්වීම සඳහා, මුදල් ආපසු එවනු ලබන්නේ ඔබ මුලින්ම මුදල් තැන්පත් කිරීමට භාවිතා කළ බැංකුවට සහ එම ගිණුම් අංකයටම පමණි.
යම් හෙයකින් ආපසු ලබාගත යුතු මුදල මාන් 10ට වඩා වැඩි නම්, මුදල් ආපසු ගෙවීමේ ප්‍රතිපත්තියට අනුව ඔබගේ හැඳුනුම්පතේ පිටපතක් , මුදල් තැන්පත් කළ බව දැක්වෙන රිසිට් පතේ/Deposit receipt සහ බැංකු පොතේ පිටපතක් අවශ්‍ය වේ. ඒවා අපවෙත එවා පරීක්ෂා කිරීමෙන් පසු මුදල් ආපසු ලබා දීමට අප කටයුතු කරන්නෙමු.
