වර්චුවල් බැංකු ගිණුමට මුදල තැන්පත් කිරීමේ ඉවෙන්ට් එකට ඇතුලත් වන්නේ කෙසේද? | thePAY

Please Select a Language.

    වර්චුවල් බැංකු ගිණුමට මුදල තැන්පත් කිරීමේ ඉවෙන්ට් එකට ඇතුලත් වන්නේ කෙසේද?

    • thePAY
    • Date 2023-12-08
    • Hit 10571

    thePAY ඇප් එකෙන් ඔබ රීචාජ් කරන වොන් 50,000 ක් හෝ ඊට වැඩි මුදලකට ඔබට බෝනස් පොයින්ට් 1%  ලබා ගත හැක.

          1. ප්‍රධාන තිරයේ ඇති Cash Recharge ක්ලික් කරන්න

          2. බැංකු මෙනුව තෝරන්න

          3. ස්වයංක්‍රීයව නිකුත් කරන ලද බැංකු ගිණුමකට වොන් 50,000කට වැඩි මුදලක් තැන්පත් කරන්න.

          4. මුදල් රීචාජ් කර ප්‍රසාද ලකුණු පරීක්ෂා කරන්න