වර්චුවල් ගිණුමක් හරහා රීචාජ් කරනකොට, රීචාර්ජ් වෙන්න කොච්චර වෙලාවක් යනවද?
- thePAY
- Date 2026-07-06
- Hit 602
වර්චුවල් ගිණුමකට මුදල් තැන්පත් කළ විට,සාමාන්‍යෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත රීචාර්ජ් වේ. ගෙවන මුදල හරියටම නිවැරදි වුවහොත් පමණක් අදාල රීචාජ් කිරීම සාර්ථක වන අතර, දිගු වේලාවක් ගත වීත් මුදල් ලැබී නොමැති නම්, මුදල් ගෙවූ රිසිට්පත ද සමඟ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය අමතන්න.
