LivU - මිතුරන් ඇති කරගන්න
LivU යනු බට්න් එකක් ක්ලික් කිරීමකින් පුද්ගලයන් සම්බන්ධ කරමින්, අර්ථවත් සහ උද්යෝගිමත් සන්නිවේදන අත්දැකීමක් ලබා දෙන සජීවී වීඩියෝ චැට් (Live Video Chat) ඇප් එකකි. LivU හරහා වීඩියෝ ඇමතුම්, වීඩියෝ චැට් සහ ටෙක්ස්ට් (Text) චැට් පහසුකම් ලබා දෙන අතර, එමඟින් පරිශීලකයින්ට තමන් කැමති ආකාරයට නව මිතුරන් හමුවීමට සහ ඔවුන්ව හඳුනා ගැනීමට අවස්ථාව සලසා දෙයි.
thePAY හරහා LivU Coins රීචාජ් කරන්නේ කෙසේද?
1.thePAY ඇප් එකේ ‘ගේම් රීචාජ්’ වෙත ගොස් රට තෝරන්න.
2.LivU මත ක්ලික් කරන්න.
3.රීචාජ් කිරීමට අවශ්‍ය මුදල සහ ඔබේ ID එක ඇතුළත් කරන්න.
4.‘රීචාජ්’ ක්ලික් කළ පසු සුළු වෙලාවකින් LivU Coins ඔබේ ගිණුමට එක් කරනු ලැබේ.
LivU User ID එක සොයා ගන්නේ කෙසේද?
1.ඔබේ ගිණුමට ලොග් වන්න.
2.තිරයේ ඉහළ වම් කෙළවරේ ඇති "Profile" ක්ලික් කරන්න.
3.එවිට එම පිටුවේ පහළින් ඔබේ User ID එක දිස්වනු ඇත.

