Airtel | thePAY

Please Select a Language.

    Airtel

    Airtel

    ඔබට අවශ්‍යය සියළුම එයාර්ටෙල් රීලෝඩ් දැන් අපෙන්.(වොයිස්,ඩේටා)

    කොරියාවේ සිට thePAY App භාවිතයෙන් ශ්‍රී ලංකා Airtel ජංගම රීචාජ් පහසුවෙන් කරන්න.

     

    Airtel රීචාජ් කරන්නේ කෙසේද?

     

    1. thePAY යෙදුමේ 'විදේශ ජංගම රීචාජ්' මෙනුවෙන් Airtel තෝරා රීචාජ් කිරීමට අවශ්‍ය අංකය ඇතුළත් කරන්න.
    2. රීචාජ් කිරීමට අවශ්‍ය මුදල තෝරා 'රීචාජ්' ඔබන්න.
    3. ගෙවීම සම්පූර්ණ වූ පසු, ඇතුළත් කළ අංකයට රීචාජ් සම්පූර්ණ වේ.