කොරියාවේ සිට thePAY මගින් ඔබේ ශ්‍රී ලාංකික AIA රක්ෂණ වාරික පහසුවෙන් ගෙවන්න.
AIA රක්ෂණ වාරිකය ගෙවන්නේ කෙසේද?
1.thePAY ඇප් එක මගින්, "ලංකාවේ ෆෝන් රීලෝඩ් කිරීම" වෙත පිවිස Insurance මෙනුවෙන් "AIA රක්ෂණය" තෝරා රක්ෂණ ගිණුම අංකය ඇතුළත් කරන්න.
2. ගෙවීමට අවශ්‍ය මුදල තෝරා "ගෙවීම්" ක්ලික් කරන්න.
3.ගෙවීම සම්පූර්ණ වූ පසු, ඔබ ඇතුළත් කළ රක්ෂණ ගිණුමට මුදල බැරවේ.

