thePAY හරහා ජල බිල්පත් ගෙවන්නේ කෙසේද?
1.thePAY ඇප් එකට ගොස් 'ලංකාවේ ෆෝන් රීලෝඩ්' වෙත පිවිස
2.වර්ගීකරණයෙන් 'Utility' යන්න තෝරන්න.
3.'Water Board' යන්න තෝරන්න.
4.ගෙවීමට අවශ්‍ය මුදල සහ අංකය ඇතුළත් කරන්න.
5.'රීලෝඩ්' යන්න තෝරන්න, සුළු මොහොතකින් ඇතුළත් කළ අංකයට මුදල් ගෙවීම සාර්ථකව අවසන් වේ.

