thePAY | Crossfire: Legends SEA coins රිචාජ්

Please Select a Language.

    Crossfire: Legends SEA Top Up

    TiMi Studio Group

    සටහන: සියලු මිලදී ගැනීම් කැන්සල් කිරීමට හෝ මුදල් ආපසු ගැනීම කළ නොහැක. ඔබට thePAY ඇප් එකෙන් Crossfire: Legends SEA Top Up රිචාජ් කළ හැක.

    Crossfire: Legends SEA Top Up පිළිබඳ හැඳින්වීම

    ජංගම දුරකථන භාවිතයට උචිත වන පරිදි සම්පූර්ණයෙන්ම අලුතින් නිර්මාණය කරන ලද Crossfire: Legends, PC ගේම් එකෙහි තිබූ උද්වේගකර ක්‍රියාදාම අත්දැකීම ඒ අයුරින්ම ලබා දෙයි. දැනට ගමනක් බිමනක් යන අතරතුර පවා ඉතා පහසු පාලනයකින් යුතුව ක්‍රීඩා කළ හැකි වන පරිදි මෙය සකස් කර ඇත.

     

    Crossfire: Legends SEA රීචාජ් කරන්නේ කෙසේද?

    1. Crossfire: Legends SEA Coins ප්‍රමාණය තෝරන්න.
    2. ඔබගේ Crossfire: Legends Player ID එක ඇතුළත් කරන්න.
    3. ගෙවීම් ක්‍රමවේදය තෝරන්න.
    4. ගෙවීම් කටයුතු සාර්ථකව අවසන් වූ පසු, ඔබ මිලදී ගත් Crossfire: Legends SEA Coins ප්‍රමාණය වහාම ඔබගේ ගිණුමට එකතු වනු ඇත.

     

    Crossfire: Legends SEA Player ID එක සොයාගන්නේ කෙසේද?

    1. ඔබගේ ගිණුමට ලොග් වී ගේම් එකට පිවිසෙන්න.
    2. ඉහළ වම්පස ඇති Profile Icon එක මත ක්ලික් කරන්න.
    3. ඔබගේ Crossfire: Legends Player ID එක එහි දර්ශනය වනු ඇත.