UniPin Voucher(Global) හැඳින්වීම
UniPin Voucher ID භාවිතයෙන් ඔබට Mobile Legends: Bang Bang (MLBB), Ragnarok M, One Punch Man, Free Fire, Call of Duty Mobile වැනි ජනප්‍රිය ක්‍රීඩා රැසක ක්‍රෙඩිට් ටොප්අප් කිරීම සහ ක්‍රීඩාව තුළ අයිතම මිලදී ගැනීම කළ හැකිය. UniPin Voucher ID භාවිතයෙන් ඔබට ප්‍රියතම ඔන්ලයින් හෝ ජංගම ක්‍රීඩාවල ක්‍රෙඩිට් පහසුවෙන් ටොප්අප් කර ක්‍රීඩාව වඩාත් රසවත්ව භුක්ති විඳිය හැකිය.
thePAY හි UniPin Voucher(Global) ටොප්අප් කිරීම
- thePAY යෙදුමේ UniPin Voucher(Global) තෝරන්න.
- Voucher Code ලබා ගැනීමට අවශ්‍ය E-mail ලිපිනය ඇතුළත් කරන්න.
- ‘රීචාජ්’ ක්ලික් කල පසු, UniPin Voucher(Global) Code එම ඊමේල් වෙත යවනු ලැබේ.
UniPin Voucher(Global) භාවිතා කරන්නේ කෙසේද?
- www.UniPin.com වෙත ගොස් "පිවිසෙන්න/ලියාපදිංචි වන්න" ක්ලික් කරන්න.
- ඔබගේ UniPin ගිණුමට පිවිසෙන්න. (ඔබට තවම ගිණුමක් නොමැති නම්, පළමුව UniPin ගිණුමක් ලියාපදිංචි කරන්න.)
- UniPin ක්‍රෙඩිට් ටොප්අප් කිරීමට "+" අයිකනය ක්ලික් කරන්න.
- "භෞතික වවුචරය" සහ "UniPin Code Redemption" ක්ලික් කරන්න.
- Voucher PIN ඇතුළත් කර "Submit" ක්ලික් කරන්න.
- UniPin Credit ඔබගේ ගිණුමට බැර වනු ඇත. ක්‍රීඩාව රසවිඳින්න!

