Apple iTunes Gift Card තොරතුරු
iTunes Gift Card එකක් භාවිතා කර iTunes Store, App Store, iBooks Store සහ Mac App Store හරහා Apps, Games, Music, Movies සහ ටීවි වැඩසටහන් (TV shows) වැනි ඕනෑම අන්තර්ගතයක් මිලදී ගත හැක. මෙය ලබන්නාට තමන්ගේ iPhone, iPad හෝ iPod උපාංග මඟින් ලබාගත හැකි අතර, Mac හෝ PC පරිගණක මඟින් ද නැරඹීමට හෝ සවන්දීමට හැකියාව ලැබෙයි.
thePAY හරහා iTunes Gift Card එකක් මිලදී ගන්නේ කෙසේද?
1.thePAY ඇප් එක ඉන්ස්ටෝල් කර Apple තෝරන්න.
2.මිලදී ගැනීමට අවශ්‍ය Apple Gift Card මුදල තෝරන්න.
3.කාඩ්පත් කේතය ලබාගැනීමට අවශ්‍ය ඊමේල් ලිපිනය ඇතුළත් කරන්න.
4.ගෙවීම් සිදුකළ පසු, කාඩ්පත් කේතය සහ ගිණුමේ රට වෙනස් කරන ආකාරය (Country Change Method) ඊමේල් මඟින් ඔබට එවනු ලැබේ.
5.ඔබගේ කොරියානු ගිණුම ඇමරිකානු (US) ගිණුමක් බවට වෙනස් කර භාවිතා කරන්න.
(වෙනස් කරන ආකාරය: App store -> Account ID -> Country/Region -> USA)

