Google Play Card
Google Gift Card එකක් යනු Google Play Store හි ශේෂය රීචාජ් කිරීමට භාවිතා කරන පෙරගෙවුම් (Prepaid) කාඩ්පතකි. මෙයින් Google Play Store හි ඇති පොත්, සංගීතය, චිත්‍රපට, ඇප් සහ සඟරා මිලදී ගත හැකිය.
thePAY හරහා Google Play Card මිලදී ගන්නා ක්‍රමය:
1.thePAY ඇප් එක ඉන්ස්ටෝල් කර 'ගුගල් කාඩ්' තෝරන්න.
2.ඔබට අවශ්‍ය Google Play Card මුදල් ප්‍රමාණය තෝරන්න.
3.Code එක ලබා ගැනීමට ඔබේ ඊමේල් ලිපිනය ඇතුළත් කරන්න.
4.ගෙවීම් කළ පසු, කාඩ්පත් අංකය සහ Google Play එකට ඇතුළත් වන ලින්ක් එක ඔබේ ඊමේල් ලිපිනයට ලැබෙනු ඇත.

