thePAY | Free Fire ගේම් රීචාර්ජ්

Please Select a Language.

    Freefire

    Garena International

    විශේෂ දැනුම්දීම: සිදුකරන ලද කිසිදු මිලදී ගැනීමක්සඳහා මුදල් ආපසු ගෙවීම් හෝ කැන්සල් කිරීමට නොහැකිය thePAY App එක හරහා Free Fire Diamonds රීචාර්ජ් කරගත හැක.

    Garena Free Fire හඳුන්වාදීම

    Free Fire යනු Garena International Private Limited සමාගම විසින් නිර්මාණය කරන ලද, ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් ජංගම දුරකථන බැටල් රෝයල් (Mobile Battle Royale) ගේම් එකකි. 2017 වසරේදී නිකුත් කරන ලද මෙය Android සහ iOS යන පද්ධති දෙකෙහිම ක්‍රීඩා කළ හැක.

    thePAY වෙතින් Free Fire Diamond රීචාර්ජ් කරන ආකාරය

    1. thePAY App එක ඉන්ස්ටෝල් කිරීමෙන් පසු 'ගේම් රීලෝඩ් කිර්ම, ගිෆ්ට් කාඩ්' තෝරා ඉන්පසු  Free Fire තෝරන්න. (ID රීචාර්ජ් හෝ PIN මිලදී ගැනීම)

      • ID රීචාර්ජ්: අවශ්‍ය මුදල් ප්‍රමාණය තෝරා Player ID එක ඇතුළත් කරන්න.

      • PIN මිලදී ගැනීම: E-mail මඟින් Redeem Code ලබාගන්න. (තෑග්ගක් ලෙස යැවීමටද හැක)

    2. shop2game.com වෙබ් අඩවියට පිවිස ලබාගත් කෝඩ් එක රිඩීම් (Redeem) කරගන්න.

    3. Free Fire Player ID එක බලාගැනීම සඳහා, ගේම් එකට ලොග් වී ඉහළ වම් කෙළවරේ ඇති ඔබගේ Profile එක ක්ලික් කරන්න. එවිට ID එක දිස්වනු ඇත.