MU Origin : Diamonds රීචාජ් කරගන්නේ කෙසේද?
1. thePAY ඇප් එක තුළ ඇති MU Origin තෝරා, ඔබට මිලදී ගැනීමට අවශ්‍ය ඩයමන්ඩ්ස්/කොයින් ප්‍රමාණය තෝරන්න.
2. ඔබේ UID අංකය (User ID) ඇතුළත් කරන්න.
3. UID එක ඇතුළත් කර අවසන් වූ පසු, "රීචාජ් කිරීම" ක්ලික් කරන්න.
4. මුදල් ගෙවීම් සාර්ථක වූ සැනින්, ඔබ මිලදී ගත් ඩයමන්ඩ්ස් ඔබේ ගිණුමට එසැණින් එකතු වේ.
MU Origin UID එක (User ID) සොයාගන්නේ කෙසේද?
1. ඔබේ ගිණුම (Account) පාවිච්චි කර මුලින්ම ගේම් එකට ලොග් වන්න.
2. ගේම් එකේ ඇති ඔබේ ප්‍රොෆයිල් පික්චර් එක (Profile Picture) ක්ලික් කර "Settings" වෙත ගොස් පහළට ස්ක්‍රෝල් කරන්න.
3. එහි ඇති Settings විස්තර අතර ඔබේ UID (User UID) එක සහ සර්වර් අංකය (Server ID) බලාගත හැක.

