thePAY | Marvel Rivals ගේම් රීචාජ්

Please Select a Language.

    Marvel Rivals

    NetEase

    සටහන: මිලදී ගැනීමෙන් පසු කැන්සල් කල නොහැකි අතර මුදල් ආපසු ලබා ගත නොහැකි වේ, Marvel Rival- Lattices යනු ඇප් එක තුළ ඇති ඩිජිටල් මුදල් වර්ගයකි.විවිධ ගේම් අයිතම මිලදී ගැනීමට හැකිය. ඔබට thePAY ඇප් එක මගින් Marvel Rival- Lattices මිලදී ගත හැකි අතර, ඔබ UID එක ඇතුළත් කලවිට ස්වයංක්‍රීයවම ඔබේ ගිණුමට බැර වේ.

    Marvel Rivals : Lattices රීචාජ් කරන්නේ කෙසේද?

     

    1. Marvel Rivals : Lattices රීචාජ් කිරීමේ පිටුවට යන්න.
    2. ඔබගේ UID ඇතුළත් කරන්න.
    3. ගෙවීම සම්පූර්ණ කරන්න.
    4. රීචාජ් කිරීම සම්පූර්ණයි! (ඔබ මිලදී ගත් Lattices ස්වයංක්‍රීයව ඔබගේ ගිණුමට බැර වේ.)

     

    UID එක පරීක්ෂා කරන්නේ කෙසේද?

     

    1. ඉහළ දකුණු කෙළවරේ profile තෝරන්න.
    2. profile එකේ UID:<UID අගය> පරීක්ෂා කරන්න..