thePAY | Genshin Impact ගේම් රීචාජ්

Please Select a Language.

    Genshin Impact

    HoYoverse

    සටහන: මිලදී ගැනීමෙන් පසු කැන්සල් කල නොහැකි අතර ආපසු මුදල් ලබා ගත නොහැකි වේ, Genshin Impact Genesis Crystals යනු ඇප් එක තුළ ඇති ඩිජිටල් මුදල් වර්ගයකි.විවිධ ගේම් අයිතම මිලදී ගැනීමට හැකිය. ඔබට thePAY ඇප් එක මගින් Genshin Impact Genesis Crystals මිලදී ගත හැකි අතර, ඔබ UID එක ඇතුළත් කලවිට ස්වයංක්‍රීයවම ඔබේ ගිණුමට බැර වේ.

    Genshin Impact ටොප් අප් කරන්නේ කෙසේද?

     

    1. Genesis Crystals ටොප්-අප් පිටුවට යන්න.
    2. අවශ්‍ය Genesis Crystals ප්‍රමාණය තෝරන්න.
    3. ඔබේ Genesis  ID එක සහ Server එක ඇතුළත් කරන්න.
    4. ගෙවීම සම්පූර්ණ කරන්න.
    5. රීචාජ් කිරීම සම්පූර්ණයි! (ඔබ මිලදී ගත් Genesis Crystals ස්වයංක්‍රීයව ඔබගේ ගිණුමට බැර වේ.)

     

    Genesis Impact ID එක පරීක්ෂා කරන්නේ කෙසේද?

     

    1. ඔබේ Genshin ගිණුමට ලොග් වන්න.
    2. තිරයේ ඉහළ වම් කෙළවරේ ඔබේ Profile එකට පිවිසෙන්න.
    3. ID එකේ ඔබේ avatar පහළින් හෝ තිරයේ පහළ දකුණු කෙළවරේ දර්ශනය වේ.