thePAY | Honor of Kings ගේම් රීචාජ්

Please Select a Language.

    Honor of Kings

    Tencent

    සටහන: මිලදී ගැනීමෙන් පසු කැනසල් කල නොහැකි අතර ආපසු මුදල් ලබා ගත නොහැකි වේ, Honor of Kings ටෝකන් යනු ඇප් එක තුළ ඇති ඩිජිටල් මුදල් වර්ගයකි.විවිධ ක්‍රීඩා අයිතම මිලදී ගැනීමට හැකිය. ඔබට thePAY ඇප් එක මගින් Honor of Kings ටෝකන් මිලදී ගත හැකි අතර, ඔබ UID එක ඇතුළත් කලවිට ස්වයංක්‍රීයවම ඔබේ ගිණුමට බැර වේ.

    Honor of Kings ටෝකන් රීචාජ් කරන්නේ කෙසේද?

     

    1. Honor of Kings ටෝකන් රීචාජ් කිරීමේ පිටුවට යන්න.
    2. ඔබගේ ගේම් UID එක ඇතුළත් කරන්න.
    3. ගෙවීම සම්පූර්ණ කරන්න.
    4. ටෝකන් රීචාජ් කිරීම සම්පූර්ණයි!! (Honor of Kings ටෝකන් ස්වයංක්‍රීයව ඔබගේ ගිණුමට බැර වේ.)

     

    Honor of Kings UID එක පරීක්ෂා කරන්නේ කෙසේද?


    1. ගේම් එකට ලොග් වන්න.
    2. avatar එක මත ක්ලික් කර ඔබගේ profile වෙත යන්න.
    3. ඉහළ දකුණු පස settings තුළ 'View UID' තෝරන්න.
    4. ඔබගේ UID පරීක්ෂා කර එය ලියා තබන්න.

     

    ඔබට සවිස්තරාත්මක Honor of Kings ටෝකන් රීචාජ් කරන උපදෙස් මෙතැනින් සොයාගත හැකිය.