Google Play කාඩ්පතක් මිලදී ගන්නේ කෙසේද?
- thePAY
- Date 2023-12-08
- Hit 5304
thePAYඇප් එකේ Eload වෙත පිවිස මිලදී ගත හැක.
1. Google මත ක්ලික් කර අපේක්ෂිත Google Play කාඩ්පත් මුදල තෝරන්න.
2. ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුලත් කර මුදල් ගෙවීමෙන් පසු Google Gift Card Code එකක් එවනු ලැබේ.
3. ඔබට ඊමේල් එකන් එවා ඇති ලින්ක් එක ක්ලික් කිරීමෙන් ස්වයංක්‍රීයව ඔබගේ Google Play ගිණුමට රීචාජ් වේ.
4. කොරියානු Google Play Store සදහා පමණි.