-Payment method-
ගෙවීම් ක්‍රම
(Check(credit)card/ Bank account)
ක්‍රෙඩිට් කාඩ්/ ඩෙබිට් කාඩ්/බැංකු ගිණුම් හරහා
Please try to pay as the following each step.
පහත අනුපිළිවෙලට ගෙවීම් සිදු කරන්න
Part 1
පළවන කොටස
payment "thePAY Cash"(Check/Credit card)
"thePAY Cash" ගිණුමට මුදල් බැර කිරීම (ක්‍රෙඩිට් කාඩ් හෝ ඩෙබිට් කාඩ්)
[Card1] Click ""thePAY Cash"" button.
[Card1] "thePAY Cash ගිණුමට මුදල් බැර කර තැබීමට" යන්න ක්ලික් කරන්න
[Card2] Click ""Check/Credit card"" and select amount.
[Card2] Click "චෙක් කාඩ්" යන්න මත ක්ලික් කොට රීලොඩ් කිරීමට අවශ්‍ය මුදල තෝරන්න
[Card3] Type card number ( you can save it) and Expire date.
[Card3] කාඩ් පතේ අංකය හා කල් ඉකුත් වන දිනය ඇතුලත් කරන්න ( කාඩ් පත් අංකය සුරැකීමට හැක)
[Card4] Click "payment"
[Card4] "ගෙවීම" යන්න ක්ලික් කරන්න
[Card5] Deposit "thePAY Cash" success. Click "OK"
[Card5] " මුදල් බැර කිරීම සාර්ථකයි" "OK" යන්න ක්ලික් කරන්න
[Card6] Screen move to Recharge item. Please recharge and check history.
[Card6] ස්ක්‍රීනය "රීචාර්ජ්" අයිතමය වෙත ස්වයංක්‍රීයව මාරු වෙයි. රීලෝඩ් කර ගිණුම් ඉතිහාසය පරීක්ෂාකර බලන්න
Any other question feel free to contact us.
Ask help desk(support language) Tel: 1666-0146
අපව අමතන්න
උදව් කවුලුව (සිංහල භාෂාවෙන් උදව්) ටෙලි: 1666-0146
thi2
දෙවෙනි කොටස
payment "thePAY Cash"(Bank account)
"thePAY Cash" ගිණුමට මුදල් බැර කිරීමට (බැංකු ගිණුම හරහා)
[Bank1] Click "bank account"
[Bank1] "බැංකු ගිණුම් අංකය" යන්න මත ක්ලික් කරන්න
[Bank2] Select the bank.
(This is set by default to nonghyup.)
[Bank2] "බැංකුවේ නම" යන්න තුළින් ඔබගේ බැංකුව තෝරන්න.
[Bank3] check bank account and Click "OK"
[Bank3] ඔබගේ බැංකු ගිණුම් අංකය පරීක්ෂාකොට "OK" යන්න ක්ලික් කරන්න
틀린 그림
[Bank4] Send payment to bank account and check thePAY CASH balance.
[Bank4] බැංකු ගිණුමෙන් මුදල් බැර කොට "thePAY CASH" හි අති මුදල පරීක්ෂාකර බලන්න
[Bank5] 다시 한번 송금할 은행과 계좌번호를 확인합니다.
[Bank5] නැවත වරක් ඔබගේ බැංකුවේ නම හා බැංකු අංකය පරීක්ෂා කර බලන්න
[Bank6]
6-1 After the transfer to the account, click the "Refresh" button.
6-2 Check out the changed balance.
[Bank6]
6-1 බැංකු ගිණුම හරහා මුදල් තැම්පත් කිරීමෙන් අනතුරුව thePAY ස්ක්‍රීනය නැවත අලුත් කර ගන්න.
6-2 thePAY ස්ක්රීනයේ වම් අත පැත්තේ ඇති "thePAY Cash" හි නව ඉතුරුව පරීක්ෂාකර බලන්න
Any other question feel free to contact us.
Ask help desk(support language) Tel: 1666-0146
අපව අමතන්න
උදව් කවුලුව (සිංහල භාෂාවෙන් උදව්) ටෙලි: 1666-0146