international call

 -How to call international call-

 -විදේශීය ඇමතුම් ගන්නේ කොහොමද?- 
After recharge, please try to call as the following each step.

ඔබගේ ගිණුම රීචාර්ජ් කිරීමෙන් අනතුරුව විදේශීය ඇමතුම් ගන්න පහත පිළිවෙල අනුගමනය කරන්න 

1. Click "thepay" app

1. "thepay" අයිතමය ක්ලික් කරන්න 

2. Click "Call(International/Korea)" button.

2. "ඩයල් කරන්න (විදේශීය/දේශීය ඇමතුම්)" යන අයිතමය ක්ලික් කරන්න 

3. Click "rate" to check each country rate

3. "ගාස්තුව" යන්න ක්ලික් කොට රටවල් වලට අදාල ගාස්තු පරීක්ෂා කර බලන්න 

4. You can see your country rate and min.

4. එක එක රටට අදාල ගාස්තු සහ මිනිත්තු ප්‍රමාණය පරීක්ෂා කර බැලීමට හැකිය 

5. You can search all country

5. සියළුම රටවල් සඳහා ගාස්තු පරීක්ෂාකොට බැලිය හැකිය 

 

6. You can check

6. thePAY විදේශීය ඇමතුම් ගිණුමේ ඇති මුදල පරීක්ෂා කර බැලිය හැක 

 

7. "Select Nation"

7. "රට තෝරන්න" යන්න මත ක්ලික් කරන්න 

8. Search country and click country

8. ඔබට අවශ්‍ය රට තෝරන්න 

9. Type Tel number and Click ""call"" button.

9. දුරකථන අංකය අතුලත් කොට "call" සංකේතය මත ක්ලික් කරන්න 


10. You can see auto dialing to connect.

10. ස්වයංක්‍රීයව ඩයලින් ස්ක්‍රීනයට යොමු වේ. 

[Additional sevice - kt the+00796] - Call without APP

[අමතර සේවා - kt the+00796] - APP නොමැතිව ඇමතුම් ලබා ගන්න 

◇විදේශීය ඇමතුම්: 00796+රටේ කේතය +දුරකථන අංකය.
◇දේශීය ඇමතුම්: 080-33-00796+SEND ->ARS->Tel No+#
◇භාෂාව වෙනස් කිරීමට: 00796+SEND->18+#
◇කාඩ් අංකය පරීක්ෂා කිරීමට: 00796+SEND->77+#
◇අලුත් කාඩ් පතකට ශේෂය බැර කිරීමට : 00796+11#+ New card No +#
◇ශේෂය පරීක්ෂා කිරීමට : 00796+SEND->14+#


 

Ask help desk(support language) Tel: 1666-0146
Any other question feel free to contact us.

 

අපව අමතන්න 

උදව් කවුලුව (සිංහල භාෂාවෙන් උදව්) ටෙලි: 1666-0146