අත්පොත සේවාව
ස්ථාපනය - අන්ඩ්‍රොයිඩ් (Android) (Play-store)
Android (play-store) install
thepay ඇප් ඇන්ඩ්‍රොයිඩ් (Android) Play-store තුලින් ස්ථාපනය කිරීම
Please try as the follow installation
කරුණාකර පහත පියවර පිළිවලින් අනුගමනය කරන්න
"thepay" in Android(play-store) !
1. Click "Play-store" icon
1. Play-store (ඇන්ඩ්‍රොයිඩ් - Android) වෙත පිවිසෙන්න
2. Click Search box.
2. "Play-store" හි සෙවුම් කොටුව ක්ලික් කරන්න
3. Type ""thepay"" or ""00796""
3. "thepay" හෝ "00796" ටයිප් කරන්න
4. Please find ""thepay"" app in search
4. "thepay" ඇප් එක තෝරන්න
5. Click Set-up button to download.
5. "ස්ථාපනය කරන්න" බොත්තම ක්ලික් කරන්න
6. Click agree button of access request message.
6. "එකඟයි" යන්න මත ක්ලික් කරන්න
7. please find and click ""thepay"" app icon in apps menu
7. භාගත වූ "thepay" ඇප් එක විවෘත කරන්න
8. Select language
8. ඔබට අවශ්‍ය භාෂාව තෝරන්න
9. Click "OK" to agree terms of use and other coditions.
9. කොන්දේසි පරීක්ෂා කොට "ok" යන්න ක්ලික් කරන්න
10. Intallation finished.
10. ඇප් ස්ථාපනය අවසානයි
You can start thepay service ( Recharge mobile, internatinal call) now!!
මේ මොහොතේ සිට ඔබට "thepay" ඇප් එක පෙරගෙවුම් දුරකථන හා ජාත්‍යන්තර දුරකථන රීලෝඩ් කිරීම සඳහා භාවිතා කල හැක.
Ask help desk(support language) Tel: 1666-0146
උදව් කවුලුව (සිංහල භාෂාවෙන් උදව්) ටෙලි: 1666-0146
අත්පොත සේවාව
ස්ථාපනය - iphone (app-store)
-I-phone(app-store)-
iphone (app-store)
Please try as the follow
කරුණාකර පහත පියවර පිළිවලින් අනුගමනය කරන්න
installation "thepay"
"thepay" ස්ථාපනය
1. Click "App-store(IOS)" icon
1. "App-store(IOS)" අයිකනය කිලික් කරන්න
2. Click Search box.
2. App-store(IOS) හි සෙවුම් කොටුව ක්ලික් කරන්න
3. Type ""thepay"" or ""00796""
3. "thepay" හෝ "00796" ටයිප් කරන්න
4. Please find "thepay" app and click "GET", "Install" button.
4. "thepay" ඇප් එක තෝරා "ස්ථාපනය" කරන්න යන්න තෝරන්න
5. Click agree button of access request message.
5. thepay ප්‍රවේශ පණිවිඩය මත "OK" කිලික් කරන්න
6. Select Language.
6. ඔබට අවශ්‍ය භාෂාව තෝරන්න
7. Type your mobile number and Click "Send authenticate No"
7. ඔබගේ දුරකථන අංකය ඇතුළත් කොට "අනන්‍යතා අංකය එවන්න" යන්න කිල්ක් කරන්න
8. Click ""OK"", you can get 4 digits number by SMS"
8. "OK" යන්න කිලික් කරන්න. එවිට ඔබට අංක 4ක් සහිත අනන්‍යතා අංකය ලබෙනු ඇත.
아래의 사진은 일치하지 않습니다
9. Remember 4 digit authenticate number.
9. අංක 4ක් සහිත අනන්‍යතා අංකය මතක තබා ගන්න
10. Type 4 digit 2nd box.
10. ඔබ වෙත ලබුණු අංක 4ක් සහිත අනන්‍යතා අංකය ඇතුලත් කරන්න
11. Click agree box for terms of use and other conditions.
11. කොන්දේසි පරීක්ෂා කොට "එකඟයි" යන්න ක්ලික් කරන්න
12. Installation finished.
You can start thepay service ( Recharge mobile, internatinal call) now!
12.ඇප් ස්ථාපනය අවසානයි.
මේ මොහොතේ සිට ඔබට "thepay" ඇප් එක පෙරගෙවුම් දුරකථන හා ජාත්‍යන්තර දුරකථන රීලෝඩ් කිරීම සඳහා භාවිතා කල හැක.
Ask help desk(support language) Tel: 1666-0146
උදව් කවුලුව (සිංහල භාෂාවෙන් උදව්) ටෙලි: 1666-0146