Check balance

 -How to check thePay balance ( each item)-

 - thePay ඇප්  එක හරහා ඔබගේ දුරකථන ගිණුම් වල ශේෂය පිරික්සන්නේ කොහොමද? 


Please check balance of each item.

පහත පියවර අනුපිළිවෙලින් ගිණුම් ශේෂය පරීක්ෂා කරන්න 

Part 1

පළවන කොටස 

Prepaid mobile balance

පෙරගෙවුම් දුරකථන ශේෂය

thePay only recharge service for mobile. 

thePAY ඇප් එක ජංගම දුරකථන රීලෝඩ් කිරිම සඳහා පමණයි
APP can not check the balance of prepaid mobile. This is the way to check balance.

thePAY ඇප් එක හරහා පෙරගෙවුම් දුරකථන ශේෂය පිරික්සීමට නොහැකිය. පෙරගෙවුම් දුරකථන ශේෂය පිරික්සිය හැක්කේ ක්‍රමවේද පහත පරිදියි. 

 

-Prepaid mobiel balance 1-

-පෙරගෙවුම් දුරකථන ශේෂය 1- 

1-1. Dial 114 (Free)

1-1. 114 (නොමිළේ) ඩයල් කරන්න 
Listen ARS (Voice recording) and select balance check.

ARS ( ස්වයංක්‍රීය හඬ පටිගතය) ට ඇහුම්කන් දී ශේෂය පිරික්සීම තෝරන්න. 

1-2.  Some telecom will be sent SMS for your mobile balance.

1-2. සමහර දුරකථනය ආයතන කෙටි පණිවිඩයක් ලෙස ශේෂය එවනු ලබයි. 

Part 2

දෙවන කොටස 

-How to check international call balance 1-

- විදේශීය ඇමතුම් සම්බන්ධතාවයේ ශේෂය පිරික්සීම 1- 

1-1. Click "call"

1-1. "ඩයල් කරන්න (විදේශීය/දේශීය ඇමතුම්)" යන්න කිල්ක් කරන්න  

1-2. Click "balance"  and check balance on the top

1-2.'"ඉතුරුව පරීක්ෂාකිරීම" යන්න ක්ලික් කොට ශේෂය දැන ගන්න 

- How to check internatinal call balance 2-

-විදේශීය ඇමතුම් සම්බන්ධතාවයේ ශේෂය පිරික්සීම 2-  

2-1. Cleck "menu"

2-1. thePAY ඇප් ස්ක්‍රීනයේ ඉහළවම් පස ඇති "මෙනුව" ක්ලික් කරන්න 

2-2. Clickj "My page"

2-2. එහි ඇති "තොරතුරු" යන්න ක්ලික් කරන්න 

2-3. Click "Check balance" 

2-3. එහි ඇති "ඉතුරුව පරීක්ෂා කිරීම" යන්න ක්ලික් කරන්න 


2-4. Check the balance

2-4. ශේෂය පරීක්ෂා කරන්න 

- How to check international call balance 3-

- විදේශීය ඇමතුම් සම්බන්ධතාවයේ ශේෂය පිරික්සීම 3- 

3-1.  Call "00796" without app.

3-1.  ඇප් එක නොමැතිව  "00796" ඩයල් කරන්න 


3-2.  press 14#.

3-2. 14# ඩයල් කරන්න 

if you can not recharge international call  Click here! .

විදේශීය දුරකථන සම්බන්ධතාවය රීලෝඩ් කිරීමට නොහැකිනම් මෙතන ක්ලික් කරන්න Click here! .

Part 3

තුන් වන කොටස 

thePay Cash balance

thePAY Cash ශේෂය

thePay bonus point balance

thePAY බෝනස් පොයින්ට් ශේෂය

- how to check balance of Cash / Point  1-

- thePAY Cash ශේෂය/ බෝනස් පොයින්ට් ශේෂය 1- 

1-1. Click "refresh" 

1-1. thePAY ඇප් ස්ක්‍රීනයේ ඉහළදකුණුපස අති "නැවුම් කරන්න" අයිකනය ක්ලික් කරන්න 

1-2. Check "thePAY Cash" and "Bonus Point"

1-2 ඉන්පසුව "thePAY Cash" සහ "බෝනස් පොයින්ට්" පරීක්ෂා කර බලන්න. දැනට පවතින ශේෂය දකින්නට පුළුවන්  

- how to check balance of Cash / Point  2-

- thePAY Cash ශේෂය/ බෝනස් පොයින්ට් ශේෂය 2- 

2-1. Click "Menu"

2-1. thePAY ඇප් ස්ක්‍රීනයේ ඉහළවම් පස ඇති "මෙනුව" ක්ලික් කරන්න 

2-2. Click "History"

2-2 ඔබේ thePAY ගිණුම් ඉතිහාසය ( රීලෝඩ් තොරතුරු, thepaycash, බෝනස්) යන්න තෝරන්න 

2-3. Check.

2-3. "thePAY Cash" සහ "බෝනස් පොයින්ට්" වර්තමාන ශේෂය පරීක්ෂා කිරීමට හැකිය. 

For more information, (http://m.thepay010.com).

වැඩි විස්තර සඳහා (http://m.thepay010.com)
☎ help desk : 1666-0146

☎ උදව් කවුලුව (සිංහල භාෂාවෙන් උදව්) ටෙලි: 1666-0146