Charging

අත් පොත - සේවය 

රීලෝඩ්

 

[thepay Recharge method ]

thepay රීලෝඩ් කරන ආකාරය
Please try to recharge as the follow each step!

කරුණාකර පහත පියවර අනුපිළිවලින් අනුගමන කරන්න 

Part 1

පළවන කොටස 

Recharge prepaid mobile(Voice/Data) method

පෙරගෙවුම් දුරකථන (දුරකථන/ ඩේටා) රීලෝඩ් කිරීම 

[prepaid 1] Click ""Mobile(Voice/Data)" button.

[පෙරගෙවුම් 1] "රීලෝඩ් කරන්න (ඇමතුම්/ඩේටා)"  යන්න කිල්ක් කරන්න 

[prepaid 2] Select item ""Prepaid mobile recharge(voice/data)

[පෙරගෙවුම් 2] "පෙර ගෙවුම් ජංගම දුරකථනය රීලෝඩ් කිරීමට" යන්න කිල්ක් කරන්න 

[prepaid 3] Select recharge item (Voice/Data)

[පෙරගෙවුම් 3] "රීචාජ් කරන දෙය" තෝරන්න  

[prepaid 4] Select amount

[පෙරගෙවුම් 24] රීලෝඩ් කිරීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය තෝරන්න

[prepaid 5] Click ""Recharge"" button.

[පෙරගෙවුම් 5] "රීචාජ් කිරීම" යන්න කිල්ක් කරන්න 

[prepaid 6] Check Rechage information again and click "OK"

[පෙරගෙවුම් 6] තොරතුරු නිවරැදිදයි පරීක්ෂා කොට "OK" යන්න කිල්ක් කරන්න 

Part 2

දෙවන කොටස 

Recharge International call method

විදේශීය ඇමතුම් ගන්න රීලෝඩ් කරන ආකාරය

[kt the+ 1] Click [kt the+00796]International call recharge

[kt the+ 1] "විදේශීය ඇමතුම් ගන්න රීලෝඩ් කිරීමට (Kt  the+ 00796) සියලු පෙර ගෙවුම්/ පසු ගෙවුම් දුරකථන සඳහා SK,KT,LG)" යන්න කිල්ක් කරන්න 

 

[kt the+ 2] Check number and select amount

[kt the+ 2] රීචාර්ජ් කිරීමට අවශ්‍ය අංකය පරීක්ෂා කොට රීචාර්ජ් කිරීමට අවශ්‍ය මුදල තෝරන්න

[kt the+ 3] Click "Recharge"

[kt the+ 2] "රීචාර්ජ් කිරීම" යන්න කිල්ක් කරන්න 

[kt the+ 4] Check recharge information and Click "OK"

[kt the+ 4] තොරතුරු නිවරැදිදයි පරීක්ෂා කොට "OK" යන්න කිල්ක් කරන්න

[kt the+ 5] Check recharge result in history after 5~10sec.

[kt the+ 5] විනාඩි 5~10 කට පසු ඔබේ thePAY ගිණුම් ඉතිහාසය පරීක්ෂාකර බලන්න 

Part 3

තෙවෙනි  කොටස 

International call recharge by Barcode( 24hours store)

විදේශීය ඇමතුම් බාර්කෝඩ් රීචාර්ජ් (පැය 24 සේවාව)

[store1] Select [kt the+00796] 24hour Mart

[store1] [kt the+00796] 24 සේවාව (බාර්කෝඩ් රීචාර්ජ්) යන්න කිල්ක් කරන්න 

[store2] Show Barcode and tell recharge amount to store staff.

[store2] වෙළඳසැලේ සේවකයන්ට බාර්කෝඩ් එක පෙන්වන්න 

[store3] If store staff don't know recharge method, click Red button and show him.

[store3] වෙළඳසැලේ සේවකයන් රීලෝඩ් කරන ක්‍රමවේදය නොදන්නේනම් කොරියානු භාෂාවෙන් ඇති මෙම පණිවිඩය පෙන්වන්න 

[store4] you can recharge 24 hours store(CU,GS25,7eleven,Mini stop) all area in Korea.

[store4] කොරියාවේ ඕනෑම ප්‍රදේශයක ඇති පැය 24 පුරා විවෘතව ඇති ඕනෑම වෙළඳසැල කින් (CU,GS25,7eleven,Mini stop) ජාත්‍යන්තර දුරකථන පහසුකම රීලෝඩ් කල හැකිය 

Ask help desk(support language) Tel: 1666-0146

උදව් කවුලුව (සිංහල භාෂාවෙන් උදව්) ටෙලි: 1666-0146