Bonus point

-What is Bonus point?-

බෝනස් පොයින්ට් යනු කුමක්ද?
(Bonus point can be used same as Cash when it over item amount)

(ඔබගෙ ගිණුමේ ඇති බෝනස් පොයින්ට් ගණන සම්පූර්ණ වූ විට එය රීලෝඩ් කිරීම සඳහා මුදල් මෙන් භාවිතා කල හැක)

Every prepaid mobile recharge can get 5% bonus point

සෑම පෙර ගෙවුම් දුරකථන රීලෝඩ් කිරීමකදීම 5%ක බෝනස් පොයින්ට් 
Please try to use bonus point as the following each step.

ඔබගේ ගිණුමේ ඇති බොනස් පොයින්ට් පහත පිළිවෙලට භාවිතා කරන්න 

 1-1. Check Bonus point balace.

 1-1. බෝනස් පොයින්ට් පරීක්ෂාකර බලන්න 


 1-2. Click ""Mobile(voice/Data)"" button.

 1-2. "රීලෝඩ් කරන්න (ඇමතුම්/ඩේටා)" අයිතමය ක්ලික් කරන්න 

 

 2. Select item.

 2. රීචාර්ජ් කිරීමට අවශ්‍ය අයිතමය තෝරන්න 

 3-1. Click Bonus point box to use it.

 3-1. බෝනස් පොයින්ට් ඉදිරියේ ඇති කොටුව තෝරන්න 
 3-2. Click ""Recharge"" button.

 3-2. "රීචාර්ජ් කිරීම" ක්ලික් කරන්න 

 

추가적인 질문 사항은 고객센터로 연락주시기 바랍니다. 
Ask help desk(support language) Tel: 1666-0146

උදව් කවුලුව (සිංහල භාෂාවෙන් උදව්) ටෙලි: 1666-0146